Our Services
Quality architectural designs & sustainable construction tailored to your budget.
ඔබට අවශ්‍ය නිවාස හෝ ගොඩනැගිලි සැලසුම් (House Plans), ප්‍රාදේශීය සභා අනුමැතිය (Approval Support) සහ බැංකු ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාපටිපාටි (Bank Loan Documents) එකම වහලක් යටින් කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
We are dedicated to delivering a seamless building experience from concept to completion.
FREE SERVICES
We value your trust! ඒ නිසාම මෙම සේවාවන් අපෙන් ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ (100% Free) හිමිවේ:
House & Building Plans
නිවාස හෝ ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම (Free of charge)
Municipal & Council Approvals
සැලසුම් සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා අනුමැතිය ලබාදීම.
Bank Estimates (BOQ)
බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය free බැංකු ඇස්තමේන්තු සකසා දීම.
Loan Documentation
නිවාස ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි (Loan documents support) සකස් කරදීම.
MAIN CONSTRUCTION SERVICES
Your construction partner for life. උසස්ම ප්‍රමිතියෙන් සහ වගකීමෙන් යුතුව අප ලබාදෙන ප්‍රධාන සේවාවන්:
Vasthu Parikshawa
සියලුම වාස්තු දෝෂ පරීක්ෂා කර (Vastu Compliance Analysis), උපන් නැකතට ගැළපෙන පරිදි නිවාස ඉදිකිරීම ආරම්භ කිරීම.
Nakath Sekasima
නිවසේ විවිධ පියවරයන් සඳහා නිවැරදි සුභ නැකත් සකසා දීම (Auspicious times preparation).
Concrete Slab Casting
දින 7ක් ඇතුළත ඉතාමත් කඩිනමින් කොන්ක්‍රීට් ස්ලැබ් එක දමා නිම කිරීම (Concrete slab casting within 7 days).
Home Renovations
පැරණි නිවසට නවීන පෙනුමක් ලබා දෙමින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරදීම (Modern structural renovations).
RAW MATERIALS & FINISHING
We supply premium quality raw materials & top-notch interior/exterior finishing work:
Premium Timber & Wood Supply
කොස්, තේක්ක, පොල් ලී, මහෝගනී, අළු, ඇටෝනියා ඇතුළු ඕනෑම දැව වර්ගයක් තොග මිලට සැපයීම. (Wholesale rates for high-quality wood).
Doors & Window Panels
වහල සඳහා ඉරන ලද පොල් ලී, ලෑලි ඇල්ලීම, දොර ජනෙල් උළුවහු සහ පැනල් කබඩ් නිපදවීම.
Expert Finishing Work
- සිවිලිම් ගැසීම (Aluminium or Wooden Ceiling)
- ටයිල් සහ ග්‍රැනයිට් ඇල්ලීම (Tile & Granite fitting)
- පේන්ට් කිරීම සහ පුට්ටි වැඩ (Professional Painting & Putty work)
OUR BUDGET PACKAGES
අතේ ඇති මුදලට, හිතේ හැටියට නවීන පන්නයේ නිවසක් සාදා ගැනීමට අපගේ packages:
Compact Home Plan
LKR 1.5 Million
Includes:
නිදන කාමර දෙකයි, සාලය, පෑන්ට්‍රිය. (2 Bedrooms, Living Room, Pantry)
Standard Eco Home
LKR 2.5 Million
Includes:
නිදන කාමර දෙකයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (2 Bedrooms, Living Room, Dining, Pantry)
Modern Cozy Villa
LKR 3.5 Million
Includes:
නිදන කාමර තුනයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (3 Bedrooms, Living Room, Dining, Pantry)
Modern Cozy Home
LKR 5.0 Million
Includes:
නිදන කාමර තුනයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (3 Bedrooms, Living Room, Dining, Pantry)
Premium Family Home
LKR 5.0 Million
Includes:
නිදන කාමර තුනයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය, බාත්රූම් දෙකයි. (3 Bedrooms, Living Room, Dining, Pantry, 2 Bathrooms)
Luxury Executive Villa
LKR 8.0 Million
Includes:
නිදන කාමර පහයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (5 Bedrooms, Living Room, Dining, Pantry)
Special Note for Clients: බැංකු පහසුකම් ලබා ගත නොහැකි ඔබට, ඔබගේ ආදායම් තත්ත්වයට ගැළපෙන පහසු ගෙවීමේ ක්‍රම (Easy Payment Plans) සකසා දිය හැක.